All Island Music Festival, Western Province Competition – 2026
ප්‍රථම ස්ථානය ලබාගත් අපගේ සිංහල ගායනා කණ්ඩායම පිළිබඳව අපි බොහෝ සේ ආඩම්බර වන අතර ගායනා කණ්ඩායම පුහුණු කරන ලද අපගේ ගායනා කණ්ඩායම් භාර ගුරුතුමියටත් එම පුහුණුකරුවන්ටත් අපගේ ස්තුතිය පුදකර සිටිමු.
We are thrilled that our Sinhala Choir was placed first in the All Island Music Festival, Western Province Competition in the A cappella category.
Arali Pieris came third in the solo singing competition. They qualify to participate in the All Island Competition.

